yX Media - Monetize your website traffic with us

Friday, April 22, 2016

Free Reload


මේ කියන්න යන්නේ කටත් වාසි දෙයක්. 500MB නොමිලේ ගන්න විදිහක්. හැබැයි ඉතින් මේ වැඩේ කරන්න Hutch පාවිච්චි කරන කෙනෙක් වෙන්න ඕනේ. කොහොමත් ඉතින් නිතර දෙවේලේ internet පාවිච්චි කරන අය ගාව hutch සිම් එකක් නැති වෙන්න විදිහක් නෑනේ. මෙහෙමයි වැඩේ වෙන්නේ. කරන්න විදි දෙකක් තියෙනවා. android තියෙන අයට playstore එකේ තියෙන hutch buddy කියන app එකෙනුත් කරගන්න පුළුවන්. මේ විදිහ හැබැයි ඊට වඩා ලේසියි. මුලින්ම මේ link එකට යන්න > http://online.hutch.lk/selfcare/mobile/index/signin

[Image: 2nbeo83.jpg]

හරි දැන් මේකේ Sign Up කියන එක click කරන්න. එතකොට ඔයාට සම්පූර්ණ කරන්න පෝරමයක් එයි. එකෙදි ඔයා ඔයාගේ hutch අංකය දීලා එක පුරවන්න ඕනේ. හරි දැන් එක පුරවලා submit කරාම ඔයාගේ hutch එකට sms එකක් එයි. එකේ තියෙනවා ඉලක්කම් පහක විතර pin එකක්. හරි දැන් ඔයා ආපහු අපි උඩින් දීලා තියෙන link එකට යන්න ඕනේ. මේ පාර ඔයා කරන්න ඕනේ එකේ mobile number කියන එකට ඔයාගේ hutch අංකය හිස්තැන් නැතුව දීලා password කියන තැනට ඔයාට sms එකෙන් ආව අංකය දෙන එක.දැන් log in වෙන්න. හරි දැන් ඔයාට change password කියලා එකක් එයි. එතනින් ඔයාට කැමති password එකක් හදාගන්න. හරි දැන් තමා වැඩේ තියෙන්නේ. දැන් ඔයා යන්න ඕනේ ඔය පිටුවේ පහලම තියෙන My Profile කියන එකට. එකට ගිහින් එයාලා ඉල්ලන හැම තොරතුරක්ම අපි සම්පූර්ණ කරන්න ඕනේ. ඒ හැම තොරතුරක්ම සම්පූර්ණ කරලා ඉවර කරලා ඔයා ඔයාගේ profile එක හදපු ගමන් ඔයාගේ hutch එකට එයාලා ලෝභ නැතුව 500MBකම Data එවනවා. ඒ Data ආවා කියලා ඒ වෙලාවේම ඔයාට කෙටි පණිවිඩයකින් දැනුම් දෙනවා.....
Internet/ Facebook Free පැය 24 යන්න ආසද?
පරිගනකය වේගවත් කරමුද? නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් උපයමුද?
දැන්ම ලියාපදිංචි වෙන්න.
FB Free යන්න,E-money,Computer, Facebook, Gmail, Dialog දුරකථනයට ලබා ගැනීමට REG[SPACE] danuma ලෙස සදහන් කර 77002 ට sms කරන්න.

0 comments:

Post a Comment